Thursday, September 15, 2011

සිංහරාජයේ මැදින් දමන පාර තාවකාලිකව නවතී

ලංකාවේ පරිසරය විනාශ කලේ සුද්දන් බව ගම්මන්පිළ පවසයි. එහෙම කුණකටුවන්ට පැවසිය හැක්කේ එවැනි කතා තමා. සුද්දෝ පරිසරය පමණක් නොව අපවද කෑ බව මේ ගොන් තඩියා අළුතෙන් කිව යුතුද? මූ මේ සුද්දාට බණින්නේ රජයට බණින්නට හෝ බැණගන්නට බැරි නිසාවෙනි. නාමල්ට බැන්නොත් මූට කෙළවෙනු ඒකාන්තය. පුකට පයින් ගසා රජයෙන් දොට්ට දමනු ඇත. ඉන්පසු මිනිසුන් වටකොට ගසනු ඇත. මේ රජයට කහින කටුකනවුන් එළියට ආවොත් ජනතාව පහරදී මරන බව දන්නා නිසා එලෙව්වත් රජය දමා යන්නේ නැත.


සුද්දෝ කෝපි තේ වගා කොට පරිසරය කෑ බව පවසා ඇත. ඉතින් නවත්තපියකො. රටට හානිකර හැම මගුලම නවත්තපියකො. ඒකටනෙ තොපිට මිනිස්සු ඡුන්ද දුන්නෙ.

ෆවුසි
කියා ඇත්තේ මිනිසා බිහිවන්නට පෙර පරිසරය ලස්සන බවය. උන් ඉතින් කොන්ක‍්‍රීට් ගොඩනැගිලි අටවගෙන කුකුල් ෆාම් වගේ කෙළ කෙළ පැටවු හදන වල් ඌරො ජාතියක් නිසා ආයෙ ඒකෙ අහන්න දෙයක්යැ. මේ හැමෝම අතීතයේ ඉඳන් පරිසරය වනසා ඇති බැවින් මේක මොකක්ද කියාය මේ අසන්නේ. අනේ මුන් වගේ නිවටයො රැළක්.



Divaina News
දකුණු ආසියාවේ හොඳම පරිසර පද්ධතිය අපට ඇතැයි උදම්අනමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරන මෝඩ දේශපාලනඥයින් සහ එම සැලසුම්වලට එරෙහිව හඬක්‌ නොනගන අමනෝඥ ජනතාවක්‌ සිටින රටකි ලංකාව. පරිසර සංවිධාන එකමුතුව අනුමාන වශයෙන් ගණන් බලා ඇති ආකාරයට වැදගත් පරිසර පද්ධති සහිත සහ ඒවාට ආසන්නව ඉඩම් අක්‌කර 25000 ක්‌ ද පමණ බහුජාතික සමාගම්වලට විකුණා අවසන්ය. මෙම අමනෝඥ ක්‍රියාවලිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව තවත් සෝමාලියාවක්‌ බවට පත් කළායින් පසුවය. ඊට ආසන්නතම උදාහරණය වන්නේ 1978 ජෛව ගෝලීය අවකාශයක්‌ ලෙසද, 1988 දී යුනෙස්‌කෝව විසින් ලෝක උරුමයක්‌ ලෙස නම්කරන ලද සිංහරාජ වනාන්තරයට හානි පැමිණවීමට කටයුතු යොදමින් තිබීමය. (http://www.divaina.com/2011/09/15/feature02.html)

කොහොමද දිවයිනෙ දැන් කතාව මැරිල ඉපදුනා වගේ? මුන් තමයි පණයනකම් ආණ්ඩුවට කඬේ ගිහින් ජනතාව නොමග යැව්වෙ. අර මිනිහා හිරේ දානකම් වළිකෑවෙ. දැන් මවුබිම පත්තරේට මේකෙ උන් කඩාගෙන ගියාම පුක රත්වෙලා බොරුවට ආණ්ඩුවට බණිනව. අනේ මෙහෙමත් හිකනල්ලූ අම්මපා.